www.AusLankaMatrimony.com.au

මෙම අන්තර්ජාල පිටුවෙහි අරමුණ ඕස්ට්‍රේලියාවේ සහ වෙනත් රටවල ජීවත්වෙන සිංහල තරුණ දූ පුතුන් සඳහා අනාගත සහකරුවෙකු හෝ සහකාරියක සම්බන්ධ කර දීමයි.

පිටුවෙහි කළමනාකරුවන් පිටුවට සපයන තොරතුරුවල පෞද්ගලිකභාවය ඉතාම ඉහලින් ආරක්ෂා කිරීමට කැපවී සිටී. දෙමාපියන් තමන්ගේ දූ දරුවන්ගේ තොරතුරු විස්වාශයෙන් යුතුව මෙහි පලකළහැකිය. එක් ලියාපදිංචි අයෙකුගේ තොරතුරු තවත් ලියාපදිංචි අයෙකුගේ බලාපොරොත්තු හා ගැලපෙන්නේනම් පමණක් කළමනාකරුවන් දෙපාර්ශවයටම දුරකථන අංක හෝ විද්‍යුත් තැපැල් ලිපින සපයනු ඇත.

This is a service oriented matrimonial website to connect prospective Sinhalese brides and grooms living in Australia. People in Sri Lanka and New Zealand and other parts of the world are also welcome to register and find matching marriage partners.

A key objective of the website is to maintain strict confidentiality in handling personal details of brides and grooms. Parents will be able to register their children’s profiles with full confidence that their details will only be seen by other parents with matching profiles. A small annual membership fee is charged to cover the costs of website development, maintenance and admin. No other fees are payable at any stage.